Our FAnz

Like එකක් දාගෙනම ඈතුල් වෙමු

Please wait..09 Seconds Close

..

Saturday, July 20, 2013

pes 2013 මගෙන් ඔයාලට ඔන්න කොල්ලනේ මම දෙන්න යන්නෙ පට්ටම පට්ට ගේම් එකක් .pes 2013 කියුවම කවුරුත් දන්නවනේ යාලු..


ඔන්න කොල්ලනේ මම දෙන්න යන්නෙ පට්ටම පට්ට  ගේම් එකක් .pes 2013 කියුවම කවුරුත් දන්නවනේ යාලු.. ඔන්න යලුවේ මම නම් ඔයාලට   එපා වෙන torent ලින්ක් නම් දෙන් නෑ.. සටපට ගලා Download කරගන්න direct download තමයි දෙන්නෙ..
zize..1025 mb
Operating system: Windows XP SP3, Vista SP2, 7;
Processor: Intel Pentium IV-processor 2,4 GHz processor or equivalent;
Memory: 1GB RAM;
Video Card: NVIDIA GeForce 6600 or AMD ATI Radeon x1300. Pixel / Vertex Shader 3.0 und and VRAM 128 MB DirectX 9.0c compatible video card.
Free hard disk space: 5.69 gb

මෙන්න screenshots  බලලම download කර ගන්නකො...






මෙතනින් Download  කර ගන්න

තවත් වටිනා කියන පොස්ට් එකකින් හමුවන බලා පොරොත්තුවෙන් අදට නවතින්නම් යලුවනේ page එකට like පාරකුත් දාගෙනම  යන්නකෝ...

1 comments:

YAKO DEMO DANNA LAJJA NADDA AH KU***

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More