Our FAnz

Like එකක් දාගෙනම ඈතුල් වෙමු

Please wait..09 Seconds Close

..

Saturday, July 13, 2013

2014 දක්වා වලංගු Kaspersky-internet-security-2013-license-key


2014 දක්වා වලංගු Kaspersky-internet-security-2013-license-key

ඔන්න කාලෙකින් වටිනා කියන පොස්ට් එකක් අරන් බ්ලොගේ පැත්තට ඔලුව දාල යන්න ආව..අපිට ඉතින් මොනා හරි හම්බුනොත් කස්ටිය එක්කම බෙදාගන්න එකනෙ පුරුද්ද...මේ ලගදි මගේ කැස්පස්කි එකේ ට්‍රයල් එක ඉවර වෙලා ලයිසන් එකක් හොයද්දි තමා මේක හම්බුනේ..හොරයක් බොරුවක් නැ බඩ්ඩ ලෙසටම වැඩ..2014 වෙනකම් වැඩ.ආයෙ අලුතින් සල්ලි දීල ගන්නෙ මොකටද නේද. ?
එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු ...
ඔයාල දැනටම කැස්පර්ස්කි ඉන්ස්ටෝල් කරල ඇති කියල හිතනව..මේක ළෝකේ නම්බර් වන් ප්රෝටෙක්ෂන් සොෆ්ට්වෙයා එකක්..ඉන්ස්ටෝල් කරගෙන නැති අය මෙන්න මේ ලින්ක් එකෙන්  සෙටප් එක බාගන්න ....

DOWNLOAD
 special thanks---Rasika Madushanka


0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More