skip to main |
skip to sidebar
9:29 AM
srisoftlankaa
හොරාට අරගෙන ලෑජ්ජ නෑතුව Group එකේ දාන ලස්සන
මෙම වෙබ් අඩවියේ අති ලිපි ගෙඩි පිටින් කොපි කර හොරා නමින් සමීර කොඩිකාර.ඔවුන්ගෙ ෆේස්බුක් ගෘපය වනMycomputer ගෘපය ලන්කාවේ ලොකුම ගෘපය එක කියල පම්පොරි ගහනවා.සමීර මේ තරම් සෙනග එකට ඈඩ් කර ගත්තේ හොරට සාදන ලද java කේතයක් මගින්ඔයලා මේ කේතය මගින් ඔයාලගේ ගෘපයට කස්ටිය ඈඩ් කරන කොට ඔයලත් හොරා මෙම්බෙර්ල එයගේ ගෘපයට ඈඩ් වෙනවා.. මෙන්න මේ අකරයටයි ඔය ගෘපය හෑඩුනේ යාලුවනේ..මේ හොර වෙබ් අඩවිය නිර්මනය කරේ ඔඋන්ගේ දෑන් වීම් ප්රචාරය කර ගෑනීම සදහ පමනයි ..යාලගේ එක බ්ලොග් පොස්ට් එකක ඈඩ් එකක් වත් මේ ගෘප් එකේ දාන්න දුන්නද නෑ නේද දෑක්කද කපටින්ගේ වෑඩ..මෙවා මොනව උනත් කෙනෙක් මහන්සියෙන් පෑය ගනන් වෑය කර කර නිර්මනය කරන බ්ලොග් පොස්ට් එකක් එහෙම පිටින්ම කොපි කරනවා කියන්නෙ මොන තරම් පහත් වෑඩක්ද..කුජීතයි නේද යලුවනේ ..යාලුවන්ටත් මේ හොරා ගෑන දෑන ගන්න මෙම ලිපිය Share කරන්න.
මිට අමතවර මේ සමීර කොඩිකාර අනුන්ගේ බ්ලොග් පොස්ට් තමන්ගේ වග දමා තමන්ගේ වැඩ පමණත් කරගෙන අනුන්ට වල කපමින් බොරු ප්‍රතිරූපයක් මාව පාමින් ඔබ සියලු දෙන රවට ඇත. තවද My Computer නමැති Groupඑක මගින් ඔබලාගේ යාලුවෝ හොරට ඇද්ද කරා ගැනී. එලෙස හොරට ඇද්ද කරා ගැනීමේදී ඔබගේ Acount එක පවා ෆ්බ් එකෙන් ඒවත් කරීමට ලක් විය හැකිය. මන්ද දැන් ෆ්බ් එක Script Use කරන Group හොයා හොයා ඉවත් කරනවා. එසේ ඔබ නොදැනුවත්ම Script Use කිරීමේදී ඔබගේ Acount එක පවා ඔබට අහිමි විය හැකිය. මේ සියල්ල සිබ කරන සමීර කොඩිකාරගේ වැඩ නවතා දැමීමට දැන් කාලය පාමින් ඇත. කරුණ කරා ඔබ සහ ඔබේ මිතුරන්ගේ ආරක්ෂාව සහ ඔබගේ ආරක්ෂාව පිනිස අපි විසින් පල ඩි තිබෙන ලින්ක් වලින් ගොස් මේ බව ෆ්බ් එකට Reportකරන්න. ස්තුති.කරුණාකර මෙය Share කරන්න.
හොරට යාලුවෝ Add කරන Group එක.https://www.facebook.com/groups/mycomputerhelps/
හොරට අනුන්ගේ බ්ලොග් පොස්ට් තමන්ගේ වගේ දමන Page එක.http://www.facebook.com/Mycomputerhelps
Posted in:
7 comments:
2.50 වැඩ ...
dan oya post thika delet karala
දැන් නම් හොද බබාලා වෙලා.. මොකද, දැන් ඒවා ඔක්කොම අයින් කරලා... බොරැ චෝදනා නෙවෙයි, අපිත් මේකේ හිටියා මයිනේ... ඕක ඇත්ත.. කලින් kaputa.com එකේ Flash තොරන් ටිකත් උස්සලා අලුත්.කොම් එකේ වැඩක් විදිහට පලකළා... ඕවා ඉතිං කාට කියන්නද........ ඔය මොනාවා පලකරත්, කොපි කිරීම පමණයි. කවදාවත් සමකල නොහැක...
දන්නේ නැත්නම් දන්නේ නැති විදියට ඉන්න එක මිට වඩා නම්බුයි.
ලන්කාවේ විශාලතම වෙබ් අඩවි වන්චාව.අපේ ලන්කාවෙ කොල්ලෙක්ගේ පට්ට වෑඩක් මේක ෆේස් බුක් ඉන්න ඔයාල ඔක්කොම ඩෑන ගත යුතු කරනාවක් මේක ~ වෙබ් අවකාශයේ ලාන්කීය හඩ Srisoftlankaa >>>>> Download Now
>>>>> Download Full
ලන්කාවේ විශාලතම වෙබ් අඩවි වන්චාව.අපේ ලන්කාවෙ කොල්ලෙක්ගේ පට්ට වෑඩක් මේක ෆේස් බුක් ඉන්න ඔයාල ඔක්කොම ඩෑන ගත යුතු කරනාවක් මේක ~ වෙබ් අවකාශයේ ලාන්කීය හඩ Srisoftlankaa >>>>> Download LINK
>>>>> Download Now
ලන්කාවේ විශාලතම වෙබ් අඩවි වන්චාව.අපේ ලන්කාවෙ කොල්ලෙක්ගේ පට්ට වෑඩක් මේක ෆේස් බුක් ඉන්න ඔයාල ඔක්කොම ඩෑන ගත යුතු කරනාවක් මේක ~ වෙබ් අවකාශයේ ලාන්කීය හඩ Srisoftlankaa >>>>> Download Full
>>>>> Download LINK
Post a Comment