Our FAnz

Like එකක් දාගෙනම ඈතුල් වෙමු

Please wait..09 Seconds Close

..

SRISOFTLANKAA

වෙබ් අවකාශයේ ලාන්කීය හඩ SRISOFTLANKAA

අලුත්ම අලුත් ෆිල්ම්ස් බලන්න.

http://srisoftlankaa.blogspot.com

INTERNET MONEY SINHALEN

එන්න අන්තර්ජාලයෙන් මුදල් සොයන්න. දන්න සින්හලෙන්ම ඉගන ගන්න.

වෙබ් අවකාශයේ ලාන්කීය හඩ

SRISOFTLANKAA

වෙබ් අවකාශයේ ලාන්කීය හඩ

SRISOFTLANKAA

Thursday, October 24, 2013

Guys, here is the hottest Internet Download Manager 6.18 Crack


Everyone knows that. I brought you today the version 6.18 which was released on 10 03 2013 along with the crack, so don't need more talk guys then just download and watch password 

 size 6.91 MB
Download from here
password udaramunasingha
Get the rr here


Get the zip from here


pasword    udaramunasingha

I will wait and see you in another valuable post. May you be blessed. Leave a like and go guys..

drivers දාගන්න ගිහින් ඔයාලත් මාර කට්ටක් කවා නේද මෙන්න එහෙනම් සෑම පරිගණකයකටම ගැලැපෙන drivers pack එක .. direct download කරගන්න තමයි ගෙනාවේ යාලුවනේ ...



Guys, you know that when you go to install drivers for your computer, sometimes you have to give a great game. Cobra Driver Pack 2013 is the only problem for you, its size is a little bigger, it's about 680 MB.... download it and write it to a DVD and keep it, there is no problem, there are drivers that are suitable for any machine, below.... download it ..

zize 680 MB


Download from here..


I will wait and see you in another valuable post. May you be blessed. Leave a like and go guys..

Wednesday, October 2, 2013

ලන්කාවේ විශාලතම වෙබ් අඩවි වන්චාව.අපේ ලන්කාවෙ කොල්ලෙක්ගේ පට්ට වෑඩක් මේක ෆේස් බුක් ඉන්න ඔයාල ඔක්කොම ඩෑන ගත යුතු කරනාවක් මේක


නමින් සමීර කොඩිකාර  වෙබ් අඩවි www.aluth.com   www.webmycomputer.blogspot.com යන වෙබ් අඩවියන්ය මෙම වෙබ් අඩවියේ ඈති බොහෝ තොරතුරු  කොපි කරන ලද තොරතුයඑම ලිපි වල මුල් පිටපත් සහ හොර සමීරගේ පිටපත් සමග සසදා බලන්න යලුවනේ.


හොරාට අරගෙන ලෑජ්ජ නෑතුව Group එකේ දාන ලස්සන

orginal සයිබර් අවකාශය : http://lahirucyberspace.blogspot.com/2012/04/laptop-battery.html

orginal සයිබර් අවකාශයhttp://lahirucyberspace.blogspot.com/2013/06/mouse.html

orginal සයිබර් අවකාශයhttp://lahirucyberspace.blogspot.com/2012/05/phone.html

orginal සයිබර් අවකාශයhttp://lahirucyberspace.blogspot.com/2013/02/dialog-message-12.html

orginal සයිබර් අවකාශයhttp://lahirucyberspace.blogspot.com/2012/05/wi-fi-connection.html

orginal සයිබර් අවකාශයhttp://lahirucyberspace.blogspot.com/2013/01/windows-7.html


orginal සයිබර් අවකාශයhttp://lahirucyberspace.blogspot.com/2012/07/i7.html

මෙම වෙබ් අඩවියේ අති ලිපි  ගෙඩි පිටින් කොපි කර හොරා නමින් සමීර කොඩිකාර.ඔවුන්ගෙ ෆේස්බුක් ගෘපය වනMycomputer  ගෘපය   ලන්කාවේ  ලොකුම ගෘපය  එක කියල පම්පොරි ගහනවා.සමීර මේ තරම් සෙනග  එකට ඈඩ් කර ගත්තේ හොරට සාදන ලද java කේතයක් මගින්ඔයලා මේ කේතය මගින් ඔයාලගේ ගෘපයට කස්ටිය ඈඩ් කරන කොට ඔයලත් හොරා මෙම්බෙර්ල එයගේ ගෘපයට ඈඩ් වෙනවා.. මෙන්න මේ අකරයටයි ඔය ගෘපය හෑඩුනේ යාලුවනේ..මේ හොර වෙබ් අඩවිය නිර්මනය කරේ ඔඋන්ගේ දෑන් වීම් ප්රචාරය කර ගෑනීම සදහ පමනයි ..යාලගේ එක බ්ලොග් පොස්ට්  එකක ඈඩ් එකක් වත් මේ ගෘප් එකේ දාන්න දුන්නද නෑ නේද දෑක්කද කපටින්ගේ වෑඩ..මෙවා මොනව උනත් කෙනෙක් මහන්සියෙන් පෑය ගනන් වෑය කර කර නිර්මනය කරන බ්ලොග්  පොස්ට් එකක්  එහෙම පිටින්ම කොපි කරනවා කියන්නෙ මොන තරම් පහත් වෑඩක්ද..කුජීතයි නේද යලුවනේ ..යාලුවන්ටත් මේ හොරා ගෑන දෑන ගන්න මෙම ලිපිය  Share කරන්න.

මිට අමතවර මේ සමීර කොඩිකාර අනුන්ගේ බ්ලොග් පොස්ට් තමන්ගේ වග දමා තමන්ගේ වැඩ පමණත් කරගෙන අනුන්ට වල කපමින් බොරු ප්‍රතිරූපයක් මාව පාමින් ඔබ සියලු දෙන රවට ඇත. තවද My Computer නමැති Groupඑක මගින් ඔබලාගේ යාලුවෝ හොරට ඇද්ද කරා ගැනී. එලෙස හොරට ඇද්ද කරා ගැනීමේදී ඔබගේ Acount එක පවා ෆ්බ් එකෙන් ඒවත් කරීමට ලක් විය හැකිය. මන්ද දැන් ෆ්බ් එක Script Use කරන Group හොයා හොයා ඉවත් කරනවා. එසේ ඔබ නොදැනුවත්ම Script Use කිරීමේදී ඔබගේ Acount එක පවා ඔබට අහිමි විය හැකිය. මේ සියල්ල සිබ කරන සමීර කොඩිකාරගේ වැඩ නවතා දැමීමට දැන් කාලය පාමින් ඇත. කරුණ කරා ඔබ සහ ඔබේ මිතුරන්ගේ ආරක්ෂාව සහ ඔබගේ ආරක්ෂාව පිනිස අපි විසින් පල ඩි තිබෙන ලින්ක් වලින් ගොස් මේ බව ෆ්බ් එකට Reportකරන්න. ස්තුති.කරුණාකර මෙය Share  කරන්න.
හොරට යාලුවෝ Add කරන Group  එක.https://www.facebook.com/groups/mycomputerhelps/
හොරට අනුන්ගේ බ්ලොග් පොස්ට් තමන්ගේ වගේ දමන Page එක.http://www.facebook.com/Mycomputerhelps

Monday, September 2, 2013

ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්න CLIXSENSE

ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්න ( CLIXSENSE )


    

 මම ඔයාලට කලින් කියල දුන්නනෙ p.t.c. ගැන.ඒකෙන් ගොඩක් කට්ටිය උපරිම ප්‍රයෝජන ගත්ත.පමනක් අය මගදි අත ඇරල දැම්ම.අමාරුවෙන් කරපු ගොඩක් අය දැන් රෙෆ්ල 100 පන්නල ඉන්නව, ඒක ගැන මට ගොඩක් සතුටුයි. අය මම කරපු උදව්වට මට සල්ලිත් දුන්න.මම ඔයාලගෙන් සල්ලිනම් බලාපොරොත්තු වෙන්නෙ නැ.මොකද ඔයල මගේ යටතෙ register උනහම bux සයිට් වලින් ඒකට මට කොමිස් එකක් දෙනව.මගේ යටතෙ register උනා කියල ඔයාලගෙ සල්ලි වලට මුකුත් වෙන්නෙ නැ.මට ගෙවන්නෙ bux site එකෙන් මිසක් ඔයාල නෙවෙයි ඒක නිසා බය වෙන්න කිසි දෙයක් නෑ. අද මම p.t.c.ගැන දන්න අයටයි නොදන්න අයටයි තවදුරටත් මේ ගැන කියල දීල ලෝකෙ තියෙන හොදම P.T.C සයිට් එක ගැනත් කියල දෙන්න යන්නෙ.ඒක නිසා p.t.c කරන අයත් මේක හොදට කියවන්න.නොදන්න දේවල් තියෙනම් දැනගන්න අහැක් වේවි.මුලින්න්ම මම පොඩි හැදින්වීමක් කරන්නම්.ලෝකෙ money හොයන ක්‍රම ඕන තරම් තියෙනව.ඒ අතරින් internet money වලට මුල් තැනක් ලැබෙනව.ඒත් මේක හැමෝම කරන්නෙ නෑ මොකද ඒ ගැන කිසිම දැනුමක්,අවබෝදයක්,උපදෙස් ගන්න කෙනෙක් එහෙම නති නිසා වගෙ හේතු නිසා.ඉටත් තියෙන online job ගොඩක් අමාරු ඒව.මම කියල දෙන්න යන ක්‍රමය ලෝකයේ බහුලව භාවිතා කරන ක්‍රමයක්.මේක ගොඩාක්ම basic ක්‍රමයක්. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.වයස්බේදයක් නෑ.උදාහරනයකට මම ම ගන්න.මම තාම ඉෙගන ගන්නවා. මම දෙපැත්තම ශේප් කරගෙන කරනව.මේ වෑඩේට උපරිම විනාඩි 20ක් වැය කරහම ඇති. 




දැන් මම job එක ගැන කියල දෙන්නම්.මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ pay to click කියන එකේ කෙටි යෙදුම.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි.ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද.ඒක නිසා p.t.c කාරයො අපිට ගෙවනව.ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය රෙගිස්ටර් කරන්න ඕන.එහෙම රෙගිස්ටර් කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව.එහෙම රෙගිස්ටර් කර ගත්ත අය හදුන්නන්නෙ refferals ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො.ඒ රෙෆ් ල යටතෙ රෙගිස්ටර් වෙන අය ගෙනුත් ගානක් එනව.ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි.ඒක දැන් ඉස්සර වගෙ අමාරු දෙයක් නෙවෙයි,ඔයාගෙ සල්ලි ටික පරිස්සමට ගෙදරටම 
check එකකින් එනව.ඒක ලන්කාවෙ ඕනම බෑන්ක් එකකින් මාරු කරගන්න පුලුවන්
පහල photo එකේ තියෙන්නෙ එහෙම ආපු check එකක්, 





දැන් ඔයා කරන්න යන job එක ගැන දැන ගත්තනෙ, දැන් එහෙනම් අපි වැඩේට බහිමු,මේ p.t.c සයිට් එක ගැනත් පොඩ්ඩක් දැනගෙනම වැඩේට බහිමු.. p.t.c කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට් එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු.register වෙන්න පහල තියෙන button එක click කරන්න ඉට පස්සෙ මේ වගේ page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up කියන බටන් එක click කරහම ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම 
register වෙන්න click කරන්න

ඔයාගෙ එකවුන්ට් එක කම්ෆර්ම් වෙයි.එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගාන අඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click karanna.ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන pic එක බලන්න







ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න 


එපාර පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව් 



එපාර මේ වගේ හරියක් වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන. 

දැන් මම කියල දෙන්නම් මේකෙන් ලොකු ගානක් ගන්නෙ කොහොමද කියල.

ඔයාලට ලොකු ගානක් ගන්න ඔන නම් කරන්න තියෙන එකම දේ ඔයාලගෙ යටතේ රෙෆ් ලා රෙජිස්ටර් කරන්න ඕන. මම රෙෆ් ල ගැන පොඩි හැදින්වීමක් කරන්නම් .රෙෆ්ලා කියන්නෙ ඔයා මම මේ කරා වගෙ තව කෙනෙක්ට මේ ptc ගැන කියල දීල .ඔයා යටතේ රෙජිස්ටර් කරගන්න අයට.එයාලගෙන් ඔයාලට කොමිස් එනව.ඒ එක්කෙන් ගෙන් දවසට $0.017ක් විතර එනව.ඔයාලට මේ වගේ රෙෆ්ලා 1000 ක් උනත් අරගන්න අහැකි.මේකෙ හොදම දේ මොකක්ද දන්නවද.ඔයාගෙ රෙෆ් කෙනෙක් එයා යටතට රෙෆ් කෙනෙක් ගත්තොත් එයාගෙනුත් ගානක් එනව.මට දැන් රෙෆ් ල 368 ක් ඉන්නව.දවසට $1-2 ත් අතර ගානක් එනව මට දැන් .ඔයාල බලනව ඇති දැන් රෙෆ්ලා ඔයාගෙ යටතට රෙජිස්ටර් කර ගන්නෙ කොහොමද කියලා.ඒකට ඔයාටම කියලා රෙෆ් ලින්ක් එකක් ptc සයිට් එකෙන් දෙනව.ඒ ලින්ක් එක යාලුවොන්ට දීල, වෙබ් සයිට් වල දාල ඒ ලින්ක් එකෙන් කවුරු හරි රෙජිස්ටර් උනහම එයා ඔයාගෙ රෙෆ් කෙනෙක් වෙනවා.ඒ ලින්ක් එක ගන්න හැටි පහල තියෙනව.





පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.




දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.මේ p.t.c. සයිට් එක අනෙක් ඒව වගේ නෙවෙයි, අපේ සල්ලි ටික ගෙදරටම එවනව check එකකින්,හැබැයි එහෙම සල්ලි ගෙන්න ගන්න ඔයාගෙ බැලන්ස් එක $100 ක් වෙන්න ඕන, මේක කියවල බය වෙන්න එපා ඔයා බලන ඇඩ් එකකින් එන්නෙ $ සත ගානක් බව ඇත්ත,ඒත් මම කලින් කිව්ව වගේ ඔයාල රෙෆ් ල ගත්තොත් මේ ගාන දවසෙන් හොයා ගන්න අහැකි,මීට වැඩිය හොයන අයත් ඉන්නව දවසකට.

මට දැන් මාසෙට $100ක් විතර ආදායම එනව.මට රෙෆ් ල 100 ක් ඉන්නව. .$100 ක් Balance එක තියෙනවනම් acount එකේ cash out කියල බටන් එකක් පෙන්නයි.එක click කරහම ඔයා රෙජිස්ටර් වෙද්දි දීපු ඇඩර්ස් එකට check එක පරිස්සමට ඒවි.එහෙනම් හැමදාම click කරන්න.අහැක් තරම් ref ල ගන්න.මොකක් හරි අවුලක් උනොත් contack us කියන එකෙන් මට msg එකක් එවන්න.නත්නම් facebook එකෙන් msg කරන්න.තව ටික දවසකින් සල්ලි අතට ගන්න විදි හොදට විස්තර ඇතුව කියල දෙන්නම්කො.එහෙනම් හැමෝටම good luck 

වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
1) එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් acount එකක් පමනි

2) ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.

3) ඔබට හැකිනම් මම කරන අනෙක් p.t.c. site වලත් රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්න

4) හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.

5) හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි

6) මම ගොඩක් කාර්යබහුල නිසා facebook එකෙ msg වලට reply එවන්න බැරි උනොත් සමාවෙන්න.

7) දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.

8) google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත

9) cafe වලින් ලොග් වෙන්න එපා

10) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ. 





මෙම ලිපිය පිලිබද හිමිකාරිත්වය  pramuka godakanda  සතුය. ඔහුට අපගේ ස්තුතිය

Thursday, August 29, 2013

Sunday, August 25, 2013

පෝන් එකෙන් සින්හල පේන් නෑ නේද මෙන්න විසදුම opera mini මගින් සින්හල ලිපි කියවීම.

මමඅද ඔයාලට කියල දෙන්න යන්නේ   පෝන්එකෙන් සින්හල බලන්නේ කොහොමද කියලා..සින්හල බලන්න නම් පොඩි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න වෙනව ඔයාලට.  Opera mini තමයිමේක..ඩවුන්ලොඩ් opera mini 7.o වලට වෑඩිය ඉහල සන්ස්කරණ සමග හොදට වෑඩ.


download



                  ඉස්සෙල්ලම Install කරගන්නකොමේක...  දන් බලමුකොහොමද වෑඩේ කරන්නේ කියල. මුලින්ම opera mini  open කර ගන්න. දෑන් බලමු පියවරෙන් පියවර වෑඩේ කරන්නේ කොහොමද කියලා..
1 වන  පියවර   opera mini  open කර ගන්න.

2 වන  පියවර rtt
addres ඈඩ්‍රස් බාර් එකේ ටයිප් opera:config කියල දෑන් කරන්න.

3 වන  පියවර
Pover user setting click  කරන්න.


4 වන  පියවර
යටම කෙලවරේ මෙම රූපයේ රතු පටින් පෙන්වා ඈති  ස්තානයේ තිබෙන පරිදි use bimtmap complex scripts  කියන ස්තානයෙන් yes  තොරන්න.


5 වන  පියවර  දෑන් සේව් කරන්න 


.

.වෑඩේ නම් ඉවරයි මෙන්න මෙහෙමයි  සින්හල පේන්නෙ..





තවත් වටිනා කියන දෙයක්  අරගෙන එන්නම්. මම ගියා යාලුවනේ..අපිට Like එකකුත් දාන්න අමතක කරන්න එපා.

Friday, August 23, 2013

1500 සින්හල font pack




zize 32mb

ගොඩ දවසකින් එකක් දන්නත් බෑරි උනා යාලුවනේ.මම අද ඔයාලට දෙන්න යන්නේ  සින්හල   FONT PACK එකක් මේකේ  FONT  1500ක්  තියනවා ...ඔක්කොම ටික එක පාර DOWNLOAD කර ගන්න තමයි තියෙන්නේ.....ඔයලට  එක එක DOWNLOAD  කරල  එප වෙලා නේද  හිටියේ එහෙනම්     DOWNLOAD   කරගෙනම බලන්න කො......... zippyshare ලින්ක් තමයි තියෙන්නේ..extract කරන කොට pasword ඉල්ලුවොත් udaramunasingha කියල දෙන්න.

pasword-
udaramunasingha

තවත්වටිනා කියන දෙයකින් හමුවන බලාඅපොරොත්තුවෙන් අදට සමු ගන්නම්...යාලුවනෙ site එකට ලෝබ නෑතුව  likeඑකකුත්දන්න අමතක කරන්න එපා...මොකක් හරි අවුලක් තියනව නම් coment එකක් coment දාන්න..
 

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More