මමඅද ඔයාලට කියල දෙන්න යන්නේ පෝන්එකෙන් සින්හල බලන්නේ කොහොමද කියලා..සින්හල බලන්න නම් පොඩි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න වෙනව ඔයාලට. Opera mini තමයිමේක..ඩවුන්ලොඩ් opera mini 7.o වලට වෑඩිය ඉහල සන්ස්කරණ සමග හොදට වෑඩ.
download
ඉස්සෙල්ලම Install කරගන්නකොමේක... දන් බලමුකොහොමද වෑඩේ කරන්නේ කියල. මුලින්ම opera mini open කර ගන්න. දෑන් බලමු පියවරෙන් පියවර වෑඩේ කරන්නේ කොහොමද කියලා..
1 වන පියවර opera mini open කර ගන්න.
2 වන පියවර rtt
addres ඈඩ්‍රස් බාර් එකේ ටයිප් opera:config කියල දෑන් කරන්න.
Pover user setting click කරන්න.
4 වන පියවර
යටම කෙලවරේ මෙම රූපයේ රතු පටින් පෙන්වා ඈති ස්තානයේ තිබෙන පරිදි use bimtmap complex scripts කියන ස්තානයෙන් yes තොරන්න.
5 වන පියවර දෑන් සේව් කරන්න
.
.වෑඩේ නම් ඉවරයි මෙන්න මෙහෙමයි සින්හල පේන්නෙ..
තවත් වටිනා කියන දෙයක් අරගෙන එන්නම්. මම ගියා යාලුවනේ..අපිට Like එකකුත් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment