Thursday, August 29, 2013
Sunday, August 25, 2013
පෝන් එකෙන් සින්හල පේන් නෑ නේද මෙන්න විසදුම opera mini මගින් සින්හල ලිපි කියවීම.
මමඅද ඔයාලට කියල දෙන්න යන්නේ පෝන්එකෙන් සින්හල බලන්නේ කොහොමද කියලා..සින්හල බලන්න නම් පොඩි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න වෙනව ඔයාලට. Opera mini තමයිමේක..ඩවුන්ලොඩ් opera mini 7.o වලට වෑඩිය ඉහල සන්ස්කරණ සමග හොදට වෑඩ.
download
ඉස්සෙල්ලම Install කරගන්නකොමේක... දන් බලමුකොහොමද වෑඩේ කරන්නේ කියල. මුලින්ම opera mini open කර ගන්න. දෑන් බලමු පියවරෙන් පියවර වෑඩේ කරන්නේ කොහොමද කියලා..
1 වන පියවර opera mini open කර ගන්න.
2 වන පියවර rtt
addres ඈඩ්රස් බාර් එකේ ටයිප් opera:config කියල දෑන් කරන්න.
Pover user setting click කරන්න.
4 වන පියවර
යටම කෙලවරේ මෙම රූපයේ රතු පටින් පෙන්වා ඈති ස්තානයේ තිබෙන පරිදි use bimtmap complex scripts කියන ස්තානයෙන් yes තොරන්න.
5 වන පියවර දෑන් සේව් කරන්න
.
.වෑඩේ නම් ඉවරයි මෙන්න මෙහෙමයි සින්හල පේන්නෙ..
තවත් වටිනා කියන දෙයක් අරගෙන එන්නම්. මම ගියා යාලුවනේ..අපිට Like එකකුත් දාන්න අමතක කරන්න එපා.
Friday, August 23, 2013
1500 සින්හල font pack
zize 32mb
ගොඩ දවසකින් එකක් දන්නත් බෑරි උනා යාලුවනේ.මම අද ඔයාලට දෙන්න යන්නේ සින්හල FONT PACK එකක් මේකේ FONT 1500ක් තියනවා ...ඔක්කොම ටික එක පාර DOWNLOAD කර ගන්න තමයි තියෙන්නේ.....ඔයලට එක එක DOWNLOAD කරල එප වෙලා නේද හිටියේ එහෙනම් DOWNLOAD කරගෙනම බලන්න කො......... zippyshare ලින්ක් තමයි තියෙන්නේ..extract කරන කොට pasword ඉල්ලුවොත් udaramunasingha කියල දෙන්න.
pasword-
udaramunasingha
udaramunasingha
තවත්වටිනා කියන දෙයකින් හමුවන බලාඅපොරොත්තුවෙන් අදට සමු ගන්නම්...යාලුවනෙ site එකට ලෝබ නෑතුව likeඑකකුත්දන්න අමතක කරන්න එපා...මොකක් හරි අවුලක් තියනව නම් coment එකක් coment දාන්න..