ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න
එපාර පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව්
එපාර මේ වගේ හරියක් වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන.
දැන් මම කියල දෙන්නම් මේකෙන් ලොකු ගානක් ගන්නෙ කොහොමද කියල.
ඔයාලට ලොකු ගානක් ගන්න ඔන නම් කරන්න තියෙන එකම දේ ඔයාලගෙ යටතේ රෙෆ් ලා රෙජිස්ටර් කරන්න ඕන. මම රෙෆ් ල ගැන පොඩි හැදින්වීමක් කරන්නම් .රෙෆ්ලා කියන්නෙ ඔයා මම මේ කරා වගෙ තව කෙනෙක්ට මේ ptc ගැන කියල දීල .ඔයා යටතේ රෙජිස්ටර් කරගන්න අයට.එයාලගෙන් ඔයාලට කොමිස් එනව.ඒ එක්කෙන් ගෙන් දවසට $0.017ක් විතර එනව.ඔයාලට මේ වගේ රෙෆ්ලා 1000 ක් උනත් අරගන්න අහැකි.මේකෙ හොදම දේ මොකක්ද දන්නවද.ඔයාගෙ රෙෆ් කෙනෙක් එයා යටතට රෙෆ් කෙනෙක් ගත්තොත් එයාගෙනුත් ගානක් එනව.මට දැන් රෙෆ් ල 368 ක් ඉන්නව.දවසට $1-2 ත් අතර ගානක් එනව මට දැන් .ඔයාල බලනව ඇති දැන් රෙෆ්ලා ඔයාගෙ යටතට රෙජිස්ටර් කර ගන්නෙ කොහොමද කියලා.ඒකට ඔයාටම කියලා රෙෆ් ලින්ක් එකක් ptc සයිට් එකෙන් දෙනව.ඒ ලින්ක් එක යාලුවොන්ට දීල, වෙබ් සයිට් වල දාල ඒ ලින්ක් එකෙන් කවුරු හරි රෙජිස්ටර් උනහම එයා ඔයාගෙ රෙෆ් කෙනෙක් වෙනවා.ඒ ලින්ක් එක ගන්න හැටි පහල තියෙනව.
පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.
දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.මේ p.t.c. සයිට් එක අනෙක් ඒව වගේ නෙවෙයි, අපේ සල්ලි ටික ගෙදරටම එවනව check එකකින්,හැබැයි එහෙම සල්ලි ගෙන්න ගන්න ඔයාගෙ බැලන්ස් එක $100 ක් වෙන්න ඕන, මේක කියවල බය වෙන්න එපා ඔයා බලන ඇඩ් එකකින් එන්නෙ $ සත ගානක් බව ඇත්ත,ඒත් මම කලින් කිව්ව වගේ ඔයාල රෙෆ් ල ගත්තොත් මේ ගාන දවසෙන් හොයා ගන්න අහැකි,මීට වැඩිය හොයන අයත් ඉන්නව දවසකට.
මට දැන් මාසෙට $100ක් විතර ආදායම එනව.මට රෙෆ් ල 100 ක් ඉන්නව. .$100 ක් Balance එක තියෙනවනම් acount එකේ cash out කියල බටන් එකක් පෙන්නයි.එක click කරහම ඔයා රෙජිස්ටර් වෙද්දි දීපු ඇඩර්ස් එකට check එක පරිස්සමට ඒවි.එහෙනම් හැමදාම click කරන්න.අහැක් තරම් ref ල ගන්න.මොකක් හරි අවුලක් උනොත් contack us කියන එකෙන් මට msg එකක් එවන්න.නත්නම් facebook එකෙන් msg කරන්න.තව ටික දවසකින් සල්ලි අතට ගන්න විදි හොදට විස්තර ඇතුව කියල දෙන්නම්කො.එහෙනම් හැමෝටම good luck
වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
1) එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් acount එකක් පමනි
2) ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.
3) ඔබට හැකිනම් මම කරන අනෙක් p.t.c. site වලත් රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්න
4) හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.
5) හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි
6) මම ගොඩක් කාර්යබහුල නිසා facebook එකෙ msg වලට reply එවන්න බැරි උනොත් සමාවෙන්න.
7) දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.
8) google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත
9) cafe වලින් ලොග් වෙන්න එපා
10) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ.